රුවන්ති ධනුෂිකා ගයන ගී පියස
සංගීත ප්‍රසංගය මාර්තු මස 10 වන ඉරිදා පිළියන්දල මධ්‍ය විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී
පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.
රුවන්ති ධනුෂිකා කැස්බෑව
ප්‍රදේශයෙන් බිහි වූ දකෂ ගායන ශිල්පිණියක වන අතර මෙම ප්‍රසංගය ඇයගේ තෙවැනි ඒක පුද්ගල
ප්‍රසංගයයි. බටුවන්දර ප්‍රදේශයේ ජීවත් වන දිළිඳු පවුලක් උදෙසා නිවසක් සාදා දීමේ උතුම්
අරමුණ ඇතිව ඇය මෙම සංගීත ප්රසංගස සංවිධානය
කරන අතර ප්‍රවීණ ගායන ශිල්පී නුවන් ගුණවර්ධන,චතුර දිසානායක,නිරුකෂාන් ඒකනායක යුග ගායනයෙන්
එක් වන අතර සේනක උඛේසිංහ සහ ඉසුරිකා මධුශානි කතනයෙන් ඔපවත්වන සංගීත සැඳෑව සංගීතවත් කරනු ලබන්නේ සංගීතවේදී
විශාරද රණවි අතුකෝරල ප්රමුඛ වාද්‍ය වෘන්දයයි.
0 comments:
Post a Comment