සෙනෙහස සඟරාවේ මාර්තු කලාපය දැන් නිකුත් වී ඇත. මෙවර සඟරාව නිකුත් වන්නේ එයට නව මුහුණුවරක් ද එක්කරමින් වීම විශේෂත්වයකි. සඟරාවේ මුල් පිටුව පාසල් දරුවකු අතින් ඇඳි සිතුවමකින් වර්ණවත් කර ඇති අතර, දරුවන් ගේ නිර්මාණ සඳහා වැඩි ඉඩක් වෙන්කර ඇත.
මෙවර කලාපයේ සිට ප්රවීන ලේඛිකා යමුණා මාලනී පෙරේරා මහත්මිය විසින් දරුවන් ගේ කවි නිර්මාණ පිළිබඳ විචාරයක් ද එකතු වන අතර කැපී පෙනෙන කවියට සහ ප්රහේළිකාවේ නිවැරදි පිළිතුරට තෑගි හිමි වේ.
දරුවන් ගේ කවි නිර්මාණ "සෙනෙහස" සඟරාව, නො. 86/2, රෙජිඩේල්වත්ත, කහපොළ, මඩපාත. ලිපිනයට එවිය හැකි අතර senehasamag@gmail.com ලිපිනයට ඊ මේල් මගින් එවිය හැක.
වැඩි විස්තර සඳහා දුරකතන අංක 071 216 9876 න් (සංඛ) හා 071 434 4045 න් (ප්රසන්න) අමතන්න.

0 comments:
Post a Comment